D-TEC AC ARC WELDER WELDING PLANT MACHINE 400A 220/380V

Published by Kamal Harischandra 13 Jan 12:47 pm Athurugiriya , Colombo

Rs 47,300

D-TEC AC ARC WELDER WELDING PLANT MACHINE 400A 220/380V
MODEL: BX1-400
SIX MONTHS WARRANTY
SELLING PRICE LKR: 53,750/=
SPECIAL DISCOUNTED PRICE LKR: 47,300/=

RATED OUTPUT CURRENT 400 A
NOMINAL INPUT CAPACITY 30.4 KVA
FLOATING VOLTAGE 76 V
NOMINAL CONTINUOUS LOADING POWER 35%
NOMINAL LOAD VOLTAGE 36 V
CURRENT REGULATION 80 - 400 A
USABLE CORE DIAMETER 2 - 4 mm
WEIGHT 103 KG
100% COPPER WINDING

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ඩී - ටෙක් ආර්ක් වෙල්ඩින් ප්ලන්ට්
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ වට්ටම් සහිත මිල රු. 47,300/=

ක්‍රියාකාරී ධාරාව ඇම්පියර් 400
ලබා දිය යුතු බල කිලෝ වෝල්ට් ඇම්පියර් ප්‍රමාණය 30.4
වෝල්ට් 76
ගොඩනැගෙන බලය 35%
ගොඩනැගෙන වෝල්ට් ප්‍රමාණය වෝල්ට් 36
ධාරාව වෙනස් කල හැකි පරාසය ඇම්පියර් 80 - 400
භාවිතා කල යුතු කූරේ ප්‍රමාණය මි.මි. 2 - 4
බර කිලෝග්‍රෑම් 103
100%ක් තඹ එතුම

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබාගත හැක

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Other Electrical & Electronic Equipment
Condition: New
For Sell
Athurugiriya , Colombo
Save ad as favorite

Do you have something to sell?

Post your ad on winwin.lk

Post your ad now