House For Sale

Published by Admaster 20 Sep 17:31 pm Matara, Matara

Rs 16,500,000

අඩක් නිමකල දෙමහල් නිවසක් විකිණීමට

පලමු මහල අංග සම්පූර්ණය

සියළුම ගෘහ භාණ්ඩ සමඟම හෝ නැතුව

පර්චස් 20
ඉඩමේ සිට රුහුණු විශ්වවිද්‍යාල පිටුපස දොරටුවට 200 M යි.
මහින්ද රාජපක්ෂ විදුහලට 400 M යි

අඩි 20 පුළුල් පාරක්

නිදන කාමර 3 යි
නාන කාමර 2 යි

ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

ගෘහභාණ්ඩ සමඟ 190 ලක්ෂ
ගෘහභාණ්ඩ නැතුව 165 ලක්ෂ

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
අයිතිකාරයෝ විදේශගත නිසයි ඉක්මණින් විකිණීම සඳහා සොයමු +971555518470 whatsapp
076-1987899 /0714396358
Normal

Contact

Houses
Beds: 3
Baths: 2
Land Size: 20 perches
House size: 2,800 sqft
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite

Do you have something to sell?

Post your ad on winwin.lk

Post your ad now