INGCO CLEAN WATER SUBMERSIBLE PUMP 370W (1

Published by Kamal Harischandra 09 Dec 15:39 pm Athurugiriya , Colombo

Rs 11,900

INGCO CLEAN WATER SUBMERSIBLE PUMP 370W (1") - brand new
MODEL: SPC3702
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 13,200/=
OUR SPECIAL PRICE Rs. 11,900/=

220 - 240 V, 370 W
MAXIMUM HEIGHT 17 m
RATED WATER FLOW 1500 liters per hour
COPPER WIRE MOTOR
9 m CABLE
STAINLESS STEEL BOTTOM

FLAT HOSE, FIRE HOSE, GREEN HOSE, GRAY HOSE, SPRING HOSE & ALL CONNECTOR (BRASS, ALUMINIUM, PLASTIC & QUICK QUIBBLER) AVAILABLE.
ALL HOSE CLIPS ALSO AVAILABLE (double and single bolt type)

1", 1-1/2", 3" 4" & 6" SUBMERSIBLE PUMPS & VARIOUS BRANDS OF SUBMERSIBLE PUPS & WATER PUMPS ALSO AVAILABLE IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASAGE TO US https://m.me/toolcityharischandra

ඉන්කෝ සබ්මසිබල් පොම්පය
මාස හයක වගකීමක් සහිතයි
විකුණුම් මිල රු. 13,200/=
අපගේ විශේශ වට්ටම් සහිත මිල රු. 11,900/=

වෝල්ට් 220 - 240, වොට් 550
උපරිම උස මීටර් 17
වතුර වේගය මිනිත්තුවට ලීටර් 1500
තබ වයරය සහිත මෝටරය
මීටර් 9ක් දිග කේබලය
මල නොබදින වානේ පාදම

ෆ්ලැට් හෝස්, ඩයි හෝස්, කොළ හොස්, අළු හෝස්, ස්ප්‍රින් හෝස් සහ සියලුම කනෙක්ටර් (පිත්තල, ඇලුමිනියම්, ප්ලාස්ටික්,) විකිනීමට ඇත.
සියලුම හෝස් ක්ලිප් ද විකිනීමට ඇත. (ද්විත්ව ඇණ සහ තනි ඇණ)
අගල් 1, 1-1/2, 3, 4 සහ 6 සබ්මසිබල් පොම්ප, සියලුම වර්ගයේ වතුර පොම්ප විවද මිල ගණන් යටතේ විවද ප්‍රමාණයන් සහ මාදිලිවලින් ලබා ගත හැක.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Other Electrical & Electronic Equipment
Condition: New
For Sell
Athurugiriya , Colombo
Save ad as favorite

Do you have something to sell?

Post your ad on winwin.lk

Post your ad now