KEESO External Wall Paint with Waterproofing - 10kg

Published by Keeso Trading 20 Mar 17:50 pm Homagama, Colombo

Rs 21,470

winwin.lk පාරිහෝගිකයන් සදහා 25% වට්ටමක් සහ ලංකාවේ ඕනම තැනකට නොමිලේ ප්‍රවාහනය කරව ගන්න අදම අමතන්න.
Original Price : Rs. 28,625.00
Discount Price: Rs. 21,470.00

කීසෝ තීන්ත (KEESO Paint) යනු මෑත භාගයේ ලංකික තීන්ත වෙළඳපොල තුල නිහඩව වේගවත්ව ඉදිරියට යන විශ්වාසනීයම තීන්ත සන්නාමය බවට පත්වෙමින් තිබෙන ජලනිවාරණ තීන්ත (Waterproofing paint) වර්ගය බව සතුටෙන් දැනුම් දීමට කැමැත්තෙමු. සියලුම පාරිභෝගිකභවතුන් ගේ ධනාත්මක ප්‍රතිචාරය සලකා බලමින්, අප වෙලද පොල තවදුරටත් පුලුල් කිරීමට තීරණය කරන ලද්දේ, වඩා හොද, ඉහල ගුණාත්මක බවකින් යුත් අපගේ KEESO Paint නිශ්පාදනය තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙත සමීපකරමින්, එහි අපූර්වත්වය විදීමට මග හසර විවර කිරීමට අවශ්‍ය වූ බැවිනි.

සාමාන්‍ය පිටත ආලේපිත තීන්ත (Weather shield paint) වෙනුවට කීසෝ ජල ආරක්ෂණ තීන්ත (KEESO waterproofing paint) භාවිතා කළ යුත්තේ ඇයි ;

1. බිත්තිය මතුපිට ආලේප කිරීමෙන් පසු නිර්මාණය වන නෙළුම් කොළයක ලක්ෂණ සහිත මෙහි ඇති ඇදෙන සුලු විශේෂිත Polymer පටලය, ජලය විනිවිදයාම සම්පුර්ණයෙන් ම වළකාලයි.

2. තාප නිවාරණ පටලයක් ලෙස ක්‍රියා කරමින්, ආලේපිත බිත්තිය දහවල් කාලයේ දැඩි උණුසුමින් ද ආරක්ෂා කරයි.

3. අනර්ඝ පෙනුම සහ - නඩත්තු කටයුතු වල පහසුව සඳහා - සෝදා පිරිසිදු කර ගැනීමේ හැකියාව ද සහිතයි.

4. ඇතුළත බිත්ති වල ජලය කාන්දුවීම නිසා සිදුවන හානිය අවම කරයි.

5. දිලීර, බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සහ දුහුවිලි හෝ හෝ කුණු පැල්ලම් නිසා ඇතිවිය හැකි දුර්වර්ණ වීම් අවම කරයි.

6. සැලකිය යුතු තරමේ අමතර පිරිවැයකින් තොරව, සාමාන්‍ය තීන්ත අලේපන වලට ආසන්න පිරිවැයකින් සුවිශේෂී ආරක්ෂාවක් ලබා ගත හැකිය.

7. මේ සියලුම දේ සඳහා, වර්ග අඩියක් සඳහා වැයවන්නේ උපරිම රුපියල් 28/- ක් පමණයි (එක ආලේපන වාරයක් සදහා).

ඔබගේ මායිම් තාප්පය සදහා කීසෝ තීන්ත ( KEESO PAINT) භාවිතා කර එහි අනර්ඝත්වය අත්විද ගොඩනැගිලි පිටත බිත්ති සදහා ද භාවිතා කරන්න.

ඔබ වැයකරන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන, ගුණාත්මක බවින් ඉහල KEESO Paint භාවිතා කර එහි විශිෂ්ඨත්වය අත්විඳින්න ඔබටත් ආරාධනා කරමු.

The supreme quality polymer modified waterproofing coating with crack bridging wall paint

DESCRIPTION:

KEESO Paint is a High Performance Elastomeric, Flexible membrane coating for the protection of newly built as well as old exterior masonry walls. It has good elongation properties necessary to accommodate the movement of hairline cracks in masonry substrates. It is also specially formulated for reducing heat by reflecting solar rays.

SURFACE PREPARATION:

Before the application, the surface should be completely clean and free from loose particles, dirt and dry. Clean the surface by using high-pressure water or any other such effective method. KEESO Paint dilutes with 10% pure water can be utilized as the Primer (avoids excessive thinning).

a) Paint

Unstable old film to be removed by using high –pressure water stream or scraper whichever is appropriate.

b) Plaster

Remove by chisel, scraper, powder grinder etc. Replace towards a stable surface with an approved mortar mixture.

c) Moisture

High moisture causes defects in painting. Make sure the moisture content below 12% at masonry wall prior to paint and all water seepage must be checked.

d) Fungus

Remove by high –pressure jet wash and clean water and dry.

e) Oil / Grease

Clean off with a mild detergent and a little solvent. Wash thoroughly to remove all traces.

DRYING TIME:

Surface drying 30 minutes at 30 oC ± 2 oC

Hard Dry 4 hours at 30 oC ± 2 oC

Over coat 3 hours at 30 oC ± 2 oC

RECOMMENDED TOP COAT:

Internal surfaces – before emulsion paint

External Surfaces – 2 Coats of KEESO paint

GENERAL INFORMATION:

Solid Content 51% ± 2 % by weight

Excellent flexibility (Elongation at break 390%)

Hard Film (Tensile Strength 8.7 MPa)

Lead Content (Pb), 6 mg/kg (0.0006% by weight)

Density 1.11 ± 0.02 g/cm³

PACKING:

4 kg, 10kg and 20kg



STORAGE:

Store in a tightly sealed container in a cool dry place.

SHELF LIFE:

Up to 15months in a tightly sealed container (without open)

METHOD OF APPLICATION:

After priming apply 2 coats by using brush or roller

COVERAGE:

75-85 Sq. /kg (depend on the surface)

HEALTHY AND SAFETY INFORMATION:

Ensure sound ventilation during application

Wear face mask when work with KEESO Paint

Avoid contact with skin and eyes

If case with contact with eyes rinse with running water

Seek medical advice if necessary

Keep out of reach of children and keep container tightly close

Contact

Housing & Construction
Service type: Plastering & Painting
For Sell
Homagama, Colombo
Save ad as favorite

Do you have something to sell?

Post your ad on winwin.lk

Post your ad now