WIPRO AIR PNEUMATIC HYDRAULIC SHOP PRESS 50TON

Published by Kamal Harischandra 15 Jan 16:21 pm Athurugiriya , Colombo

Rs 156,000

WIPRO AIR PNEUMATIC HYDRAULIC SHOP PRESS 50TON
MODEL: TL0500-6
PRICE LKR: 156,000/=(negotiable)

Capacity 50 TON
Stroke 235 mm
Max. Working Distance 885 mm
Packing Size 1850x950x430 mm
N.W. 235 kg
G.W. 267 kg
OPERATE WITH PNEUMATIC & HYDRAULIC SYSTEM

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

විප්‍රෝ ශොප් ප්‍රෙස්
මිල රු. 156,000/=(මිල ගණන් කතා කරගත හැක)

ධාරිතාව ටොන් 50
ක්‍රියාකාරීත්වය මි.මි. 235
උපරිම ක්‍රියාකාරී දුර මි.මි. 885
ප්‍රමාණය මි.මි. 1850*950*430
බර කිලෝග්‍රෑන් 267
වායු බලයෙන් සහ හ‍යිඩ්‍රොලික් බලයෙන් ක්‍රියා කරයි

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබාගත හැක

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Condition: New
For Sell
Athurugiriya , Colombo
Save ad as favorite

Do you have something to sell?

Post your ad on winwin.lk

Post your ad now