Herbline Pimples Control

Sammani විසින් විකිණීමට 27 Apr 15:07 pm රාගම, ගම්පහ

රු 549

Pimples වලට තිත.......
ඔයාලත් පිම්පල් වදයෙන් පීඩා විදිනවාද ?

තවත් මානසිකව විදවන්න එපා!!!!!!

මෙන්න විසදුම ...... .  

pimple control scrubbing mud pack
120ml
මිල රුපියල් 549/=
---------------------------------------
ස්වාභාවික මඩ,කරාබු නැටි තෙල්,ටී ට්‍රී ඔයිල්,සුදු හදුන් කැබලි අන්තර්ගත කර ඇති මෙය සමට හොදින් කා වැදී කුරුලෑ හට ගැනීමට බලපාන අහිතකර විසබීජ බැක්ටීරියා විනාස කිරීමට දායක වෙයි.

මුහුනේ ආලේප කර විනාඩි 20ක් තබා ඉවත් කරන්න.
ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයේන් තෙත්කර කුරුලෑ නොමැති තැන් හොදින් සම්භාහනය කරන්න.

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

අමතන්න

රූපලාවන්‍යාගාර
විකිණීමට
රාගම, ගම්පහ
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම winwin.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න