Published by SUSIL 05 Jul 15:20 pm Horana, Kalutara
සිහින මවනවාද ? සුන්දර #හොරණ ප්‍රදේශයෙන් තමාගේ කියලා නිවහනක් ඉදිකරන්න.
මෙන්න ඊට සුබ ආරංචියක් ...TOTAL PRICE 30 LAKS (NEGOTIABLE)
පමා නොවී අදම ආයෝජනය කරන්න...
ප්‍රයිම් ලෑන්ඩ් වෙතින් මිලදී ගන්නා ලද සුපිරි බිම් කොටසකි..
" #THEBIGHORANALAND "
බිම් කොටස පර් 11 කින් සමන්විතයි.
හොරණ ඩිපෝ හන්දියට 2.5 km
වවුලු ගල ඉන්ඩස්ට්‍රියල් කලාප පාරට ඉතා ආසන්නයි වගේම
හොරණ රාජකීය ප්‍රාථමිකයටත් ආසන්නයි...
සම්පූර්ණ බිම් කොටසෙහි මිල ලක්ශ 30 Negotiable
ලෝන් ලබා ගත හැකි නිරවුල් ඔප්පු වීමත් විශේෂයි...
අයිතිකරු - සුසිල් මහතා
+61 400 096 891 වට්සැප් (විදේශ)
තුසිත මහතා - 0772281118