Published by D.Samaranayake 01 Jul 12:41 pm Kamburugamuwa, Matara
මාතර ලැබීම නව නගරයට ආසන්න කොටවිල සසිරි උයනේ පර්චස් 12 ක ඉඩමක් විකිණීමට ඇත.
විදුලිය,ජලය,මාර්ග පහසුව ඇත.
ගාලු පාරේ සිට [කඹුරුගමුව හන්දිය] ඉඩමට විනාඩි 6කි.
පර්චසය රුපියල් 4,50000 කි.
බිම් සවිය ඔප්පුව සහිතයි