නිවස සහ ඉඩම

Mangala Perera විසින් විකිණීමට 29 Aug 01:39 am වැලිවේරිය, ගම්පහ

රු 65

ගම්පහ කිරිඳිවැල 202 ප්‍රධාන මාර්ගයට මුහුණලා හේනේගම මං සන්ධියට නුදුරින් පර්චස් 20 ක ඉඩම සමග තරමක් පැරණි අංගසම්පූර්ණ නිවස කාමර තුනකින් සහ නාන කාමරයකින් යුක්තය පැන්ට්‍රී සහිත මුළුතැන් ගෙය සහ පිටත වැසිකිළිය කුස්සියක්ද වන අතර මුල ඉඩමට ම තාප්ප දමා දීපු දමා ආරක්ෂිතව ඇත මෙම ස්ථානය ව්‍යාපාරයකට සහ පදිංචියට සුදුසු ස්ථානයකින් වටපිටාවේ සුවඳ ශීලී මිත්‍රශීලී අසල්වැසියන්ගෙන් සමන්විත නිස්කලංක කරදරයකින් තොර පළාතකි සියලුම දේවල් කිලෝමීටර එකකින් දෙකකින් ළඟා කරගත හැක මෙම ඉඩම සහ නිවස ඉඩමේ වටිනාකම මත රුපියල් ලක්ෂ හැට පහකට විකුණනු ලැබේ විමසන්න 0778310298/0332256975

අමතන්න

ඉඩම්
ඉඩම් වර්ගය: ව්‍යාපාරික
ඉඩමේ විශාලත්‍ව: 20 පර්චස්
ලිපිනය: No.,26, Gampaha Kirindiwela 202 road Henegama .(w.p.)
විකිණීමට
වැලිවේරිය, ගම්පහ
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම winwin.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න