Prabath විසින් කුලියට 17 Jul 21:06 pm අතුරුගිරිය, කොළඹ
කොරතොට, ගල්වරුස පාරේ කාමර 02, ප්‍රධාන කාමරයට යාබද නාන කාමරය, සාලය, පෑන්ට්‍රිය, ආලින්දය සමග සියලුම පහසුකම් සහිත තනිමහලේ නිවස බදු දීමට තිබේ. රථ වාහන නැවැත්වීම සදහා පහසුකම් තිබේ. යුවලක් සදහා විශේෂයි. පදිංචියට ඉතා සුදුසු නිසංසල පරිසරයකි.
Korathota, along Galwarusa Road Single Storied House with 02 Bedrooms including attached Bathroom for Master Bedroom, Living Room, Pantry, Veranda with all the other facilities. Especially suitable for a couple. Calm and quiet environment. Ample parking space. Residential area.