Viraj Perera විසින් විකිණීමට 24 Sep 21:00 pm හංවැල්ල, කොළඹ
හංවැල්ල නගරයට මීටර් 800 පමණ දුරින් ,හංවැල්ල නිට්ටබුව ප්‍රදාන පාරට මායිම්ව දෙමහල් ගොඩනැගිල්ල සමඟ පර්චස් 20.5 ඉඩම විකිණීමට තිබේ.මූණත අඩි 30 ඇත.
ගංවතුර තර්ජන නොමැති ඕනෑම ව්‍යාපාරයකට සුදුසු මංසන්ධියක පිහිටා ඇත.
Hotel ,restaurant ,tution class ,tyre shop ,service station ,warehouse ,car sale,telecommunication tower ,motor garage ,වැනි ඕනෑම ව්‍යාපාරයකට සුදුසුය.
(ගොඩනැගිල්ල සඳහා වටිනාකමක් එකතුකර නොමැත.)