Nimal Nonis විසින් විකිණීමට 18 Sep 12:38 pm බත්තරමුල්ල, කොළඹ
මුලු නිවසම ටයිල් කරන ලද නිදන කාමර දෙකක් සහ නවින ආකාරයට සකසනලද නානකාමරයක් සමග වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතව නිදහස් පරිසරයක මෙම නිවස පිහිටා ඇත.
බත්තරමුල්ල කොස්වත්ත හන්දියට විනාඩි 10ක්, IDH හන්දියට විනාඩ් 12ක්, මාලබේ නගරයට විනාඩි 8ක් සහ ලෝලෙවල් පාරට විනාඩි 10ක් ලෙස මධ්‍යස්ථ ස්ථානයක නිවස පිහාටා තිබෙන බැවින් ඉතා ඉක්මනින් මෙම ඕනෑම ස්ථානයකට පහසුවෙන් ලඟා විය හැකිය.
එසේම මාලබේ, බත්තරමුල්ල සහා කඩුවෙල පාසල් වලට විනාඩි 10ක දුරින් පිහාටා ඇත.