Land For Sale

Admaster විසින් විකිණීමට 03 Apr 19:45 pm මීගමුව, ගම්පහ

රු 400,000

නිගම්බෝ නගර සීමාවෙන් වටිනා ඉඩමක් විකිණීමට

කඳවල නේවාසික බිම් කොටසක්,
නිරව්ල් ඔප්පු පිහිටි පොලව පුලුල් මාර්ග.

පර්චස් 21
මීගමුව කටාන ප්‍රධාන පාරට 200m

අවට ප්‍රදේශිය පහසුකම්

රජයේ මූලික රෝහල මීගමුව, Nawaloka ඇතුලු පව්ද්ගලික රෝහල්, මාරිස්ටෙලා, නිව්ස්ටඩ්, ආවේ මරියා වැනි රජයේ ප්‍රමුඛ පෙලේ ජනප්‍රිය පාසැල් සහ ජාත්‍යන්තර පාසැල් වලට බැංකු, සුපෝකබෝගී වෙලෙඳසැල් ඇතුලු සියලුම නාගරික පහසුකම් වලට විනාඩි කිහිපයකින් ලඟා වීමේ හැකියාව සමග ඉක්මන් බස් සේවාව.

පර් 01. - 400,000/-
වැඩිම ඉල්ලුමට.
ඇමතුම් පමනක් ලබාදෙන්න

Tel : 077 386 2929

අමතන්න

ඉඩම්
ඉඩම් වර්ගය: නේවාසික
ඉඩමේ විශාලත්‍ව: 21 පර්චස්
ලිපිනය: Nigambo
විකිණීමට
මීගමුව, ගම්පහ
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම winwin.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න