Land For Sale

Admaster විසින් විකිණීමට 03 Aug 22:29 pm මාතර, මාතර

රු 7,500,000

අදායම් ලබි වටිනා ඉඩමක් අඩුවට

සංචාරක හෝ හොටෙල් එකකට සුදුසුයි.

ඉඩම් කොටස අක්කරයයි පර්චස් 18 කි.

මාතර, තේලිජ්ජවිල , උඩුකාව.

ඉඩමේ සිට ප්‍රධාන පාරට 1Km.
ඉඩමට පිවිසුම් මාර්ග 2

කුරුදු, පොල්, කොස්, වලින් දැනට අදායම් ලබමින් පවති.

නල ජලය, විදුලියද ලබා ගත හැකිය.

පිරිසිදු සින්නක්කර ඔප්පු

නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙය.

මිල. රු. 7500000

විමසීම ඉඩමේ හිමිකරු 0770644456

අමතන්න

ඉඩම්
ඉඩම් වර්ගය: ව්‍යාපාරික
ඉඩමේ විශාලත්‍ව: 1.18 අක්කර
ලිපිනය: Telijjavila
විකිණීමට
මාතර, මාතර
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම winwin.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න