Land from Alawwa

Weerasekara විසින් විකිණීමට 21 Dec 09:39 am අලව්ව, කුරුණෑගල

රු 2,200,000

අලව්ව මහරච්චිම්මුල්ල ගොවිජන සේවා එක පිටුපස ප.70ක් විකිනීමට.ඉඩම ඉදිරිපස තාප්පය ගසා ගේට්ටුව දමා ඇත.වෙල් යායට මායිම්ව ජලය නොසිදෙන ලිදක් සහ කුඩා නිවසක් පොල් කජු අබ කොහොඹ සහ කෙසෙල් වගාව (අස්වැන්න සහිත)අලව්වට 10min.ගිරිඋල්ල නාරම්මල සහ නව නුවර අදිවේගී මාර්ග පිවිසුමට ඉතා සමීප අගනා ඉඩම විකිනීමට.22 lak.

අමතන්න

ඉඩම්
ඉඩම් වර්ගය: කෘෂිකර්මය, නේවාසික
ඉඩමේ විශාලත්‍ව: 70 පර්චස්
විකිණීමට
අලව්ව, කුරුණෑගල
දැන්වීම ප්‍රියතම ලෙස සුරකින්න

ඔබට විකිණීමට යමක් තිබේද?

ඔබේ දැන්වීම winwin.lk හි පළ කරන්න

ඔබගේ දැන්වීම පළ කරන්න